ඉස්සර පන්සලට ගිහින් පහනක් පත්තුකරලා වැලි මළුවේ කෙළවරට වෙලා ඉදගෙන
ඉන්නකොට පුදුම සැනසීමක් අත්වින්දා.... මල් සුවදත් එක්ක එකතුවුන හදුන්කුරු
සුවදත් අරගෙන සුළං රැලි දුවගෙන එන්නේ බෝ ගහේ කොළ සිලි සිලි හඬින්
හොලවගෙන... ඒ හුළඟ ජිවිතේ හැම දුකක්ම ඈතට අරන් ගියා....
ඒත් අද...
අද
පන්සල් වලින් වැලි මළුව වඳ වෙනවා. හැම තැනම ටයිල් කරලා. ඉස්තරම්ම ලී වලින්
හදපු මහේශාක්‍යය සිවිලිම කළු වෙන නිසා පහන් පත්තු කරන්න තහනම්. ඒ මදිවට බෝ
ගහ වටේම වැටවල් බැදලා. උඩින ටකරන් ගහලා. කඳ විතරයි පෙන්නේ. බෝ ගහක්ද මාර
ගහක්ද කියලවත් දන්නේ නැති ගහකට වතුර වැටෙන්න කියලා, රන් වැටට මෙයාහින් හදපු
විවරයකට අපි වතුර දානවා.
- අංකල් මයා -
මේ අගහරුවදා රාත්‍රී 8.30 ට. අංකල්ගේ කොලමෙන්
ධර්මද්වීපයේ බුදුදහම
ඔක්කොම මෙට්‍රික් ක්‍රමේටනේ අංකල්
ReplyDelete:)
Deleteසංවර්ධනේ
ReplyDeleteඔව්නේ
Deleteඅන්කලයාව දැක්ක කල්
ReplyDelete:)
Deleteහැමදේම වෙනස් වෙලානේ අංකල්..
ReplyDeleteවෙනස්වීම ලෝක සොබාවේ කියනවා නෙව.
Deleteමේ කතාව නම් මසුරන් වටින කතාව මාමා
ReplyDeleteතව ටික දවසකින් මුලු පන්සල් වත්තම ටයිල්
කරන සයිස් එකට තමයි වැඩ සිද්ධ වෙමින් යන්නෙ
මේ වැරැද්ද කර ගන්නෙ අපිම නේද?
ලක්ෂ ගනන් වලින් ආධාර ලබා දෙමින්
ඒ ශාන්තිය සොයාගෙන දුප්පත්ම දුප්පත්
පන්සලකට යන්න වෙලා තියෙන්නෙ
පන්සලක් තියෙන්න ඕනි ජිවිතේන් හෙම්බත් වෙලා ඉන්න වෙලාවට ගිහින් හිත නිවා ගන්න. එත් අද අපිට ඒදෙත් අහිමිවීගෙන යනවා.
Deleteමේක ඇඩ් එකක් නෙව පුතේ.අගහරුවාදාට පොස්ට් 1 කියවමුකො....
:) :) හ්ම්ම් හ්ම්ම්..
ReplyDeleteමේ දැරිවි ආසම කුරුල්ලා බස්සද ?
Deleteබොහොම ලස්සන කුරුල්ලා.මමත් හරි ආස කුරුල්ලෙක් දරුවෝ :) :)
මේ ආස්චර්යෙද......
ReplyDeleteතරියා අබේ දුන්නා උත්තරේ.
Deleteසංවර්ධනේ !!!
සහතික ඇත්ත අන්කල්
ReplyDelete:) :)
Delete