ඉතින් තවම අපේ කොලුවට ජන්දේ නොදීපු දරුවෙක් ඉන්නවනම් ඉක්මනට මෙතන කොටලා ජන්දේ දෙන්න. https://www.facebook.com/cricketicc/app_331574723602903
සමහරවිට ඔය දරුවෝ කලින් ජන්දේ දීලා ඇති. නමුත් ඒක විතරක් මදි පුතේ. පුළුවන් තරම් අනිත් ඈයෝ දැනුවත් කරලා අපේ කොල්ලට ජන්දේ අරන් දෙන්න ඕනේ. අපේ එකාට අපි සපෝට් එක දෙන්නේ නැතුව කවුරු සපෝට් එක දෙන්නද ළමයිනේ. ඔය ළමයින්ට පුළුවන් මේ ගැන කියලා බුකියේ ස්ටේට් 1 ක් දාන්න.
එහෙමත් නැත්තම් අංකල්ගේ කොලම එෆ්.බි පිටුවේ මේ සම්බන්ධ පොටෝ එක ෂෙයාර් කරන්න. මෙතනට යන්න. https://www.facebook.com/unclescolumnh
සමහර ඈයෝ මේ වගේ වැඩවලට හරිම කම්මැලියි. මයේ පුතාලා දුලා එහෙම වෙන්න එපා. කිරිකොට් වලට ආස වුනත් නැතත් අපේ රටේ අපේ එකාට සපෝට් එකක් දෙන්ට

සංගගේ නම දැකල තමා මේ පැත්තේ ආවේ.
ReplyDeleteමම නම් කලින්ම වෝට් කළා :))
සාදරයෙන් පිළිගන්නවා දුවේ :)
Deleteමාත් වෝට් කලා !
ReplyDeleteබොහොම හොදා පුතේ
Deletehttp://anacondavit.blogspot.com/2012/07/blog-post_22.html
ReplyDeleteබැලුවා
Deleteඑළ.....
ReplyDeleteඑළ නම් එළ (Y)
Deleteඔන්න අපිත් වෝට් කලාලු
ReplyDeleteබොහොම හොදා :)
Deleteela !!!!
ReplyDeleteෆිට් තමා(Y) හැක්.. හැක්.. :D
Deleteඅපි බොක්කෙන්ම සපෝට් එක දෙමු
ReplyDeleteඅනේ බොක්කෙන් ඕනි නෑ පුතේ බුකියෙන් සපෝට් එකක් දුන්නනං ඇති :D
Deleteඑහෙම තමා දරුවෝ ඉන්ට ඕනි. පුලුවන් උපරිම සහයෝගේ දෙන්ට ඕනි
ඔන්න මමත් වෝට් කලා අංකල්..ඔබ යහපත් වැඩක් කලේ හ්ම්ම් ! :)
ReplyDeleteහොද දු :))
Deleteඔන්න කියපු විදියටම වැඩේ කළා අංකල්...
ReplyDeleteහොදයිනේ දුවේ :)
Deleteඅපි සංගගේ පැත්තේ.....
ReplyDeleteනැ පුතේ. අපි අපේ පැත්තේ
Deleteඔං මාමේ මාත් කොලා
ReplyDeleteබොහොම හොදා පුතේ. බොහොම හොදා
Deleteජාතික මෙහෙවරක්.
ReplyDeleteඕන්න මමත් වෝට් කරා..
එහෙනං. සංගා නියෝජනය කරන්නේ රට නොවැ
Deleteඅනිවා..අනිවා..
Delete